සංස්කාරක සටහනමධ්යම පළාත් සභාවේ කෘෂිකර්|ම අමාත්‍යාංශයේ නිල ප්‍රකාශනයක් වන ගොවි සවිය සඟරාව වර්|ෂ ගණනාවක්ම මුද්‍රිත සඟරාවක් ලෙස පාඨක ඔබ සැමගේ කෘෂිකාර්|මික දැනුම ප්‍රවර්ධනය උදෙසා ප්‍රකාශයට පත් කරන ලදි. ගොවි සවිය සඟරාව අලුත් ගමන් මාර්ගයකට ප්‍රවිශ්ඨ වෙමින් අද සිට ඊ-සඟරාවක් ලෙස ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන බව සතුටින් දැනුම් දෙමි. නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් විශාල පිරිසකට කෘෂිකාර්|මික දැනුම ලබා දීම මෙහි මූලික අරමුණක් වන අතර මෙම සඟරාව අද සිට පාඨක ඔබට මුද්‍රිත සඟරාවක් ලෙසටද බාගත කරගත හැකිය. එයට අමතරව ඉදිරියේදි සෑම ලිපියකටම අදාලව ලිපිය සම්පාදනය කරනු ලැබූ ලේඛකයා සමඟ හෝ එම ලිපියෙහි කරුණු වලටද විශේෂඥ දැනුම ඇති අයෙකු සමඟ කරනු ලබන සාකච්ඡාවක් ගොවිසවිය යූටියුබ් චැනලය ඔස්සේ නැරඹීමටද ඔබට හැකියාවක් ලැබේ. ඒ අනුව මෙම සඟරාව මුද්‍රිත ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන මාධ්‍යයක් මඟින් පරිහරණය කිරීමේ අවස්ථාව ඔබට උදා වේ. ඉදිරියේදී මෙම සඟරාව සදහා අමතර විශේෂාංග ඇතුළත් කර පළාතේ පමණක් නොව සමස්ථ දිවයිනට ප්‍රශස්ථ කෘෂිකාර්|මික සඟරාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් කටයුතු කරනු ලබන අතර එු සඳහා ඔබගේ අඳහස් යෝජනා අප වෙත යොමු කරන්නේනම් මැනවි. ප්‍රධාන සංස්කාරක, |
සංස්කාරක මණ්ඩලයඋපදේශකත්වය ප්‍රධාන සංස්කාරක සංස්කාරක මණ්ඩලය |
අප අමතන්නප්රධාන සංස්කාරක, +94 812 388336 |