අලි ගම්වලට එනවද ? අලින්ගේ වාසස්ථාන වලට මිනිස්සු යනවද ?
03 සැප්තැම්බර් 2022ගෙදර ඔප්පුවයි , කනකර බඩු ටිකයි උකස් කරලා පටන් ගත්තු ගොවිතැන කොයි වෙලාවේ අලි රංචුව ඇවිත් විනාශ කරයිද කියලා බයෙන් ඉන්න අහිංසක මනුස්සයෙක් ගැන හිතන්න. කර්කෂ පොළොවේ, කුසගින්නට අහරක් නැතිව පිපාසාවට බොන්න වතුර පොදක් නැතිව කොයි වෙලේ වෙඩි පහරක් වදීවීදෝ බියෙන් ගමට එන වයසක අලියෙක් ගැන හිතන්න. "උදේ පාන්දර...
ජනකවියෙන් මතුවන සිංහල ගොවි සංස්කෘතිය
02 සැප්තැම්බර් 2022පොදු ජන ජීවිතයත්, ඒ ආශ්‍රිත උපත ලද ජනශ්‍රැතියත් අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. ජන ජීවිතයේ විවිධ අංගයන් හා ස්වභාවයන් සමඟ නිරන්තරව බැදි පවතින ජනශ්‍රැතිය අධ්‍යයනය ජන ජීවිත පිළිබඳ අධ්‍යනයන් හි බෙහෙවින් සුවිශේෂ වූවකි. එහෙයින් ජන ජීවිතයත් ජනශ්‍රැතියත් අතර පවතින්නේ ගසක කඳත් එහි පොත්තත් අතර...
පැරණි වාරි තාක්ෂණය හා බද්ධ වූ ආගමික ස්මාරකවල අප නොදත් විෂයානුබද්ධ...
01 සැප්තැම්බර් 2022පැරණි වාරිතාක්ෂණය යනුවෙන් සඳහන් කල විට, පොදුවේ අප කාහටත්, මැවී පෙනෙනුයේ බිසෝ කොටුව, රළපනාව,පිටාර ඇළ වැනි අංග සමහරකි. ඒත් බෞද්ධ සංස්කෘතියෙහි වන්දනීය ස්මාරක අතර, ප්‍රමුඛත්වයක් රැගත් ස්ථූපය හෙවත් චෛත්‍යය, වාරිකර්මාන්තය සමග පවත්නා සම්බන්ධය පිළිබඳව ඔබ කිසිවකු කල්පන නොකරනු ඇත. ස්ථූපය නමැති ආගමික හා...
ගී කෙත
01 සැප්තැම්බර් 2022“ගීතය අපේ සංස්කෘතියෙහි මධ්‍යතන යුගයේ අග භාගයෙහි ජන ජීවිතයේ පැතිකඩක් අඟවයි” රෑ පැල් රකින කුරහන් පැසෙනා හේනේ මගේ තනි නොතනියට නුඹවත් නැතුවානේ මින්පසු නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝයදා වාගෙයි ගම්මානේ එගොඩ ගොඩේ ඉස්මත්තෙදී දුටුවාට ඇල කණ්ඩ්යේ ඉඳගෙන අත වැනුවාට මගේ හිතූ මනාපෙට මං බහ දුන්නාට නාඩන් මස්සිනේ...
ජලභිතිකා රෝගය වළක්වා ගන්නේ කෙසේද?
31 අගෝස්තු 2022ලෝකය පුරා පැතිර පවතින වඩාත්ම මාරාන්තික රෝගය ජලභිතිකාව ලෙස හැඳින්විය හැක. ලෝකය පුරා 60,000 කට අධික මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාවක් ජලභීතිකාව නිසා වාර්ෂිකව අහිමි වන අතර එයින් 40% ක් පමණ වයස අවුරුදු 15 ට අඩු ළමුන්ය. මේ අනුව ලෝකයේ මොනයම් හෝ ස්ථානයක සෑම විනාඩි දහයකටම වරක් එක් මිනිස් ජීවිතයක් ජලභීතිකා රෝගය...
අපි මොකටද කොලෙස්ටරෝල් වලට ඕනැවට වඩා බය වෙන්නේ
30 අගෝස්තු 2022ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර පෝෂණවේදය පිළිබඳ නව පර්යේෂණ රාශියක් කල පෝෂණ විද්‍යාඥයෙකි. පර්යේෂණ ඇසුරින් ආහාර හා පොෂණ විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක මත රැසක් පලකරන ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර මහතා කොලොස්ටෙරෝල් (Cholesterol) සම්බන්ධයෙන් දැක්වූ අදහස් ගොවිසවිය සඟරාවේ පාඨකයින්ගේ දැනුවත් වීම සඳහා මෙසේ ඉදිරිපත් කරන...
මැරුණු සතුන් අපහරණය හා එහි පාරිසරික වැදගත්කම
29 අගෝස්තු 2022සමස්ත මිනිස් වර්ගයා හා සතුන් අතර ඇති සම්බන්ධය අවුරුදු 15000ක් පමණ ඈත අතීතයකට දිව යන්නකි. එසේම ලොව විවිධ සංස්කෘතින් තුළ සතුන්, මිනිසුන්ගේ ජීවිකාව හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා යොදාගෙන ඇති බවට සාක්ෂි ලැබේ. පුරාණ ඊජිප්තුව තුළ බළලුන් හා සුනඛයන්ට විශිෂ්ඨ තැනක් හිමි වී ඇති අතර, බළලුන්ගේ පිළිම...
එළ ගවයින්ගේ බුරු,ලු ප්‍රදාහය
28 අගෝස්තු 2022බුරුලු ප්‍රදාහය ( Mastitis ) කිරි ගව පාලනයේදී කිරි ගවයන්ගේ කිරි බුරුලේ ඇති වන සුලභ රෝගී තත්වයක් ලෙස සලකනු ලැබේ. මෙම රෝගී තත්වය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද පැතිරී ඇති අතර වියලි කලාපයට සාපේක්ෂව තෙත් කලාපයේ සුලභව දක්නට ලැබේ. බුරුලු ප්‍රදාහය ආසාදිත සතුන්ගේ කිරි නිෂ්පාදනයට සෘජුවම බලපාන...
කමතේ කථාව
27 අගෝස්තු 2022එදා ගැමි දිවිය වැවයි, දාගැබයි, ගමයි පන්සලයි සංකල්පය තුල සැදුම් ලද්දක් විය. ගොවිතැන, ආගම, ගැමි ජීවිත එකිනෙකට බැදුනු රන් දාමයකි. ආගම පෙරටුකරගත් කෘෂි කාර්මික වත්පිළිවෙත් ගැමි සංස්කෘතිය නිර්මාණයට ඍජු බලපෑමක් සිදුකර ඇති බව නොරහසකි. ගැමියාගේ දෛනික ජීවන ක්‍රියාවලියම ආගම, සංස්කෘතිය, සාහිත්‍ය, කාලාව,...
උද්‍යාන නිර්මාණකරනය
26 අගෝස්තු 2022තම මූලික දැනුමෙන් මෙම නිර්මානකරණයට ප්‍රවිශ්ඨ විය හැකි නමුත් ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම තුළින් නිවැරදිව මෙම කාර්යය ඉටුකර ගත හැකි අතර එය පරිසරයේ මනා පැවැත්මට බෙහෙවින් බලපානු ඇත. අප අවට පරිසරය ස්වභාවධර්මයට ගැළපෙන අයුරින් ස්වභාවික පරිසරයේ පවතින ජීවි හා අජීවි හෙවත් ශාකමය ද්‍රව්‍ය සහ අප විසින් නිර්මාණය...
ශ්‍රී ලංකාවේ නිර්දේශිත මඤ්ඤොක්කා ප්රභේදයන්හි පත්‍ර හා අල වල සයනයිඩ්...
25 අගෝස්තු 2022අතීතයේ පටන් මඤ්ඤොක්කා යනු ශ්‍රී ලාංකික ජන ජීවිතය හා තදින් බද්ධ වී පැවතුන අල බෝගයක්. මඤ්ඤොක්කා පඳුරක් දෙකක් ඉන්දගෙන නොමැති ගම්ගෙයක් එදා සොයාගත හැකි වී නම් ඒ කලාතුරකිනි. එදා සේම අදත් ප්‍රධාන ආහාර වේල් වලට පවා මඤ්ඤොක්කා ආදේශකයක් වන අතර එය අල බෝග අතරින් කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු අල බෝගයක්. වර්තමානය...
උඩවැඩියා වගාව
24 අගෝස්තු 2022ඕකිඞ් හෙවත් උඩවැඩියා යනු ඕකිඬේසියේ (Orchidaceae) ශාක කුලයට අයත් ඒකබීජ පතී‍්‍ර බහුවාර්ෂික පැළෑටි කාණ්ඩයකි. මෙම කුලයට අයත් උඩවැඩියා විශේෂ 20,000 ඉක්මවෙන අතර දෙමුහුම් කර වැඩිදියුණු කළ උඩවැඩියා විශාල ප‍්‍රමාණයක් පවති. එම නිසා මෙම මල් වැඩි විවිධත්වයකින් යුක්තවන අතර විවිධ වර්ෂයෙන් පුළුල් පරාසයක විහිදි...
සුළු පරිමාණ කිරි ගොවිපල සංවර්ධනය
23 අගෝස්තු 2022˜කිරි ගවයන් ඇති කිරීම යනු විවිධ වෘත්තීන් අතරින් ඉතාමත් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක රැකියාවකි. කිරි දෙවීම, ගව පාලනය හා ගවයන් පිරිසිදු කිරීම,තණකොළ කැපීම ආදී කටයුතු සෑම දිනකම ඉටු කල යුතුය˜ ගවපාලනය මෙරට ග්‍රාමීය ආර්ථිකය තුළ ඉතාමත් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි. රටේ කිරි නිෂ්පාදනයන් වැඩිම ප්‍රතිශතයකට...
අතමිට සරු කරන ලොකු ළූණූ වගාව
22 අගෝස්තු 2022අතමිට සරු කරන ලොකු ළූණු වගාවේ ගුණාත්මක අස්වැන්නක් සඳහා බිංදු ජල සම්පාදන භාවිතය. මෙරට වාර්ෂිකව ලොකු ළූණූ මෙ.ටොන් 280000ක ජාතික අවශ්‍යතාවයක් පවති. වර්තමානයේ දී නිෂ්පාදනය කරනු ලබන්නේ මෙ.ටොන් 50000 - 60000ක පමණ ප්‍රමාණයකි. ඉහත ඉලක්කය සැපිරිම සඳහා වන අභියෝගතා අතර ඒකක අස්වැන්න ඉහළ නැංවිම, මනා ජල...
සංස්කාරක සටහනමධ්යම පළාත් සභාවේ කෘෂිකර්|ම අමාත්‍යාංශයේ නිල ප්‍රකාශනයක් වන ගොවි සවිය සඟරාව වර්|ෂ ගණනාවක්ම මුද්‍රිත සඟරාවක් ලෙස පාඨක ඔබ සැමගේ කෘෂිකාර්|මික දැනුම ප්‍රවර්ධනය උදෙසා ප්‍රකාශයට පත් කරන ලදි. ගොවි සවිය සඟරාව අලුත් ගමන් මාර්ගයකට ප්‍රවිශ්ඨ වෙමින් අද සිට ඊ-සඟරාවක් ලෙස ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන බව සතුටින් දැනුම් දෙමි. නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් විශාල පිරිසකට කෘෂිකාර්|මික දැනුම ලබා දීම මෙහි මූලික අරමුණක් වන අතර මෙම සඟරාව අද සිට පාඨක ඔබට මුද්‍රිත සඟරාවක් ලෙසටද බාගත කරගත හැකිය. එයට අමතරව ඉදිරියේදි සෑම ලිපියකටම අදාලව ලිපිය සම්පාදනය කරනු ලැබූ ලේඛකයා සමඟ හෝ එම ලිපියෙහි කරුණු වලටද විශේෂඥ දැනුම ඇති අයෙකු සමඟ කරනු ලබන සාකච්ඡාවක් ගොවිසවිය යූටියුබ් චැනලය ඔස්සේ නැරඹීමටද ඔබට හැකියාවක් ලැබේ. ඒ අනුව මෙම සඟරාව මුද්‍රිත ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන මාධ්‍යයක් මඟින් පරිහරණය කිරීමේ අවස්ථාව ඔබට උදා වේ. ඉදිරියේදී මෙම සඟරාව සදහා අමතර විශේෂාංග ඇතුළත් කර පළාතේ පමණක් නොව සමස්ථ දිවයිනට ප්‍රශස්ථ කෘෂිකාර්|මික සඟරාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් කටයුතු කරනු ලබන අතර එු සඳහා ඔබගේ අඳහස් යෝජනා අප වෙත යොමු කරන්නේනම් මැනවි. ප්‍රධාන සංස්කාරක, |
සංස්කාරක මණ්ඩලයඋපදේශකත්වය ප්‍රධාන සංස්කාරක සංස්කාරක මණ්ඩලය |
අප අමතන්නප්රධාන සංස්කාරක, +94 812 388336 |