මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
හැදින්වීම
මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම,වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, මිරිදිය ධීවර,පරිසර කටයුතු,හින්දු සංස්කෘතික හා වතු යටිතල පහසුකම් හා කෘෂි මාර්ග පිළිබද අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර සාක්ෂාත් කරගැනීම සදහා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.මෙහිදී ජාතික මට්ටමේ අරමුණු හා ඒකාබද්ධව පළාත් මට්ටමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා කෘෂිකර්ම,සත්ව නිෂ්පාදන සංවර්ධන හා සුළු වාර්මාර්ග යන පළාත් දෙපාර්තමේන්තු 03 හා මිරිදිය ධීවර, වතු යටිතල පහසුකම් සංවර්ධන හා හින්දු සංස්කෘතික යන අංශ මගින් මෙම වැඩසටහන් හා ව්‍යාපෘති සකස්කර ක්‍රියාත්මක කිරීම.
දැක්ම |
මෙහෙවර |
තිරසර කෘෂිකාර්මික සංවර්ධනය තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහිත නිරෝගිමත් ජනතාවක් වෙසෙන සෞභාග්‍යමත් මැදරටක් | මධ්‍යම පළාත තුළ කෘෂිකර්ම,සුළු වාරිමාර්ග , සත්ව නිෂ්පාදන හා සංවර්ධන,ගොවිජන සංවර්ධන,මිරිදිය ධීවර, හින්දු සංස්කෘතික හා වතු යටිතල පහසුකම් සංවර්ධන යන ක්ෂේත්‍රවල තිරසාර සංවර්ධනය උදෙසා ප්‍රතිපත්ති හා සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනවල අගය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වර්ධනය කිරීමෙන්, පෝෂණ ඌනතා තුරන් කිරීම, වතු හා ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීම, හින්දු ජනතාවගේ සංස්කෘතිමය අභිවෘද්ධිය සැලසීම, |
අරමුණු |
|
|
|
චන්දන වික්‍රමසූරිය - මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් දුරකථන අංකය - +94 812 386084 / +94 812 388336 ෆැක්ස් - +94 812 388336 විද්‍යුත් තැපෑල - |
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
හැදින්වීම
-.
දැක්ම |
මෙහෙවර |
ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් සෞභාග්‍යමත් මැදරටක් | තිරසාර කෘෂිකර්ම ක්‍රම මගින් පළාතේ ආහාර නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩි කිරීම හා ඒ තුළින් ගොවි ජනතාවගේ ආදායම් තත්වය ඉහළ නැංවීම., |
අරමුණු |
|
|
|
එච්.එම්. ආර්. බණ්ඩාර - පළාත් අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තැ. පෙ. 64, ලබුදූවේ සිරිධම්ම මාවත, පේරාදෙණිය. දුරකථන අංක + 94 0812388951 |
ෆැක්ස් + 94 0812384153 https://agri.cp.gov.lk විද්‍යුත් තැපෑල - |
මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
හැදින්වීම
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය අනුව පළාත් සභා පිහිටුවීම සමඟ, එතෙක් මධ්‍යම රජයේ පරිපාලන යටතේ පැවති අන්තර් පළාත් නොවන වාරිමාර්ග පද්ධති සම්බන්ධ බලතල පළාත් සභා වෙත පැවරිණි.
දැක්ම |
මෙහෙවර |
ස්වයංපෝෂී දැයකට සියළු පශු නිපැයුම් මැදරටින් | සත්ව සෞඛ්‍ය, සත්ව අභිජනන, ව්‍යාප්ති හා පුහුණු අංශයන්හි මූල්‍ය, භෞතික හා තාක්ෂණික සේවාවන් කාර්යක්ෂමවත් සාධාරණවත් අපක්ෂපාතීවත් සැපයීම තුලින් පශු නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිභාවය ලඟා කරගැනීම සඳහා මධ්‍යම පළාත් සත්ව පාලනයේ යෙදෙන ගොවීන් දිරිගැන්වීම සහ ඔවුන් සමාජීය හා ආර්ථිකමය සංවර්ධනය කරා මෙහෙයවීම , |
අරමුණු |
|
|
|
වෛද්‍ය ආර්.එම්.කේ.පී.රාජනායක - පළාත් අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තැ. පෙ. 29, ගැටඹේ, පේරාදෙණිය. දුරකථන අංක + 94 812 386431 |
ෆැක්ස් +94 812 386380 https://daph.cp.gov.lk විද්‍යුත් තැපෑල: |
මධ්‍යම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
හැදින්වීම
මධ්‍යම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව පළාත් සභා පිහිටුවීම සමඟ, එතෙක් මධ්‍යම රජයේ පරිපාලන යටතේ පැවති අන්තර් පළාත් නොවන වාරිමාර්ග පද්ධති සම්බන්ධ බලතල පළාත් සභා වෙත පැවරිණි.
දැක්ම |
මෙහෙවර |
තිරසාර වූ වාරි ජල සැපයුමක් මඟින් වැඩි භූමි ප්‍රමාණයක් අස්වැද්දවීම | වාරිමාර්ග පද්ධති නඩත්තුව, ගොවිබිම් වලට නිකුත් කළ ජලය කළමණාකරණය හා ආර්ථික ලාභදායී මෙන්ම නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම මඟින් වැඩි භූමි ප්‍රමාණයක් අස්වැද්දවීම සඳහා තිරසාර වූ වාරිජල සැපයුමක් ලබා දීම |
S. A. S. K. විජේසේකර - පළාත් අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව 5A, සහන් මාවත, ආසිරි පෙදෙස, පල්ලෙකැලේ |
දුරකථන අංක + 94 812 072615 https://irrigation.cp.gov.lk |
ආයතන අංශය
හැදින්වීම
අමාත්‍යාංශය යටතේ සිටින සියළුම නිලධාරීන්ගේ ආයතනික රාජකාරි කටයුතු සිදු කිරීම,දෙපාර්තමේන්තුගත නිලධාරීන්ගේ ආයතනික රාජකාරි කටයුතු හා ඒ හා සම්බන්ධ නිර්දේශයන්/ අනුමැතියන් ලබාදීම හා කාර්ය මණ්ඩල අවශ්‍යතා සම්පූර්ණ කිරීම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ බඳවා ගැනීම්, උසස් කිරිම්, ස්ථාන මාරු කටයුතු සිදු කිරීම, නිලධාරීන්ගේ විනය කටයුතු ආශ්‍රිත රාජකාරි අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුගත රථවාහන රාජකාරි මෙහෙයවීම සහ අධීක්ෂණ රාජකාරි සිදු කිරිම සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණ රාජකාරි, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ රාජකාරි සිදු කිරිම යනාදිය ආයතන අංශය මගින් ඉටු කරනු ලැබේ..
දැක්ම |
මෙහෙවර |
හරි දේ හරියට හරි වෙලාවට කරමු. | සෞභාග්‍යමත් කෘෂි නවෝදයක් උදෙසාවන කළමනාකරණ තීරණයන් වඩා කාර්යක්ෂමව හා සඵලදායිව ඉටු කිරීම සදහා සේවාලාභීන්ගේ අවශ්‍යතා හදුනාගනිමින් පවතින භෞතික,මානව හා මූල්‍ය සම්පත් මෙහෙයවීම. |
ආර්.පි.එම්.අයි. රුවන්පතිරණ, සහකාර ලේකම් (පාලන) - ආයතන අංශය දුරකථන අංක +94 813 751 990, +94 775 762975, +94 707 762975 ෆැක්ස් - 0812388336 |
පරිපාලන නිලධාරි: දුරකථන අංක +94 814 930781 Ext. 215 ෆැක්ස් - 0812388336 |
ගිණුම් අංශය
හැදින්වීම
පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව ගිණුම්කරණ භාවිතයන් ක‍්‍රියාත්මක කිරීම හා ඒ සඳහා දෙපාර්තමේන්තු වලට සහාය ලබාදීම, දෙපාර්තමේන්තු වල ගිණුම් කටයුතු යාවත්කාලීන කිරීම සඳහා නිරන්තර විමර්ශනයක යෙදීම.
දැක්ම |
මෙහෙවර |
නීති රීති රෙගුලාසි හසුරුවමින් සමීප සුහදශීලී නිරතුරු සේවය | අමාත්‍යාංශයේ මෙහෙවරට අනුකූලව කටයුතු කරමින් අමාත්‍යාංශයට අයත් සියළු විෂයන්ට අදාළව එකී විෂයන්ගේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම උදෙසා කරනු ලබන ක්‍රියාකාරකම්වලට සහය ලැබෙන පරිදි එකී විෂයන්ට අදාළ අරමුණු මුදුන් පමුණුවා ගැනීමටත්, ඒ සඳහා අදාල කාර්යයන් වඩාත් පහසුවන ආකාරයට කලට වේලාවටත්, කඩිනමිනුත්, මධ්‍යම පළාත් මූල්‍ය නීති සංග්‍රහය හා අනෙකුත් නීති රීති ආරක්ෂා කරගනිමින් හා ඒවා නිසි ලෙස හසුරුවා ගනිමින් අමාත්‍යාංශයේ සමස්ත අරමුණට ළගාවීමට ඇති බාධා ඉවත් කෙරෙන පරිදි කටයුතු කරමිනුත් එකී ඉලක්ක වලට කාර්යක්ෂමව හා ඵලදායිව ළගාවීමට හැකි වන පරිදිත් අපගේ සහය ලබාදෙමින් ගිණුම් කටයුතු නිවැරදිවත්, කාර්යක්ෂමවත් හැසිරවීම සඳහා සහය වීම සහ පරිසර හිතකාමී වීම. |
අරමුණු |
|
|
|
බී.ජී.එස්.සුරවීර, ගණකාධිකාරි - ගිණුම් අංශය දුරකථන අංක +94 812 385243 Ext. 208, +94 714 839562 ෆැක්ස් - +94 812 388336 |
සැලසුම් හා සංවර්ධන අංශය
හැදින්වීම
අමාත්‍යාංශ විෂය පථයට අදාළ දෙපාර්තමේන්තු හා අංශවල සංවර්ධන ක්‍රියාවලිය/ව්‍යාපෘති සඳහා දිගුකාලීන මධ්‍ය කාලීන හා කෙටි කාලීන උපාය මාර්ගික හා ක්‍රියාත්මක සැලසුම් සකස් කිරීම.
දැක්ම |
මෙහෙවර |
ශක්තියෙන් සංවර්ධනය කරා | මැදරට ගොවි නවෝදය උදෙසා, සැලසුම් සහගතව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සීමිත සම්පත් කාර්යක්ෂමව හා ඵලදායිවද, දැනුම හා කුසලතාවයන් නිර්මාණාත්මකව ද, යොදවමින් අමාත්‍යාංශයේ සමස්ත අරමුණට ළගාවීමට ශක්තිමත්ව සහයවීම. |
අරමුණු |
|
|
|
අනූෂා එස්. අබේගුණරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - සැලසුම් හා සංවර්ධන අංශය දුරකථන අංක +94 813 753027 Ext. 211, +94 713 709104 |
ෆැක්ස් - +94 812 388336 |
මිරිදිය ධීවර අංශය
හැදින්වීම
ධීවර ජාතික ප්‍රතිපත්තිය සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ ජාතික වැඩසටහන තුළින් පළාතේ මිරිදිය ධීවර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම ප්‍රධාන අරමුණයි. එය රටේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට දායක වේ. පසු අස්වනු නාස්තිය අවම කිරීම තුළින් ගුණාත්මක හා සනීපාරක්ෂාව පිළිබඳ පිළිගත් ප්‍රමිතීන් ආරක්ෂා වන පරිදි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
- පළාතේ ජනතාව සඳහා අමතර ආදායම් උත්පාදන අවස්ථා උත්පාදනය කිරීම.
- ධීවරයින්ට බෝට්ටු, කැටමරන් සහ මාදැල් ලබා දීමෙන් ඔවුන් සවිබල ගන්වන්න.
- මිරිදිය ධීවර කර්මාන්තයට අවශ්‍ය වැව් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම.
- ඊට අමතරව ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය දියුණුව සහ විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ජනතාවගේ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම ඉලක්ක කරගත් වැඩසටහන්.
දැක්ම |
මෙහෙවර |
මධ්‍යම පළාතේ ජලාශ හා ජලජීවි සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතයට ගෙන මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සහ ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම. | මධ්‍යම පළාතේ මිරිදිය ධීවර සම්පත් සම්පත් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරමින් ප්‍රෝටීන බහුල ආහාරයක් පළාතේ ජනතාවට ලබාගැනීමේ හැකියාව පහසුකරවීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරිම, සංවිධානගත කිරීම හා පහසුකම් සැලසීම මගින් ආර්ථික ක්‍රියාවලියට ධීවර ප්‍රජාව සක්‍රීයව දායක කරගැනිම සඳහා මෙහෙයවීම.. |
අරමුණු |
|
|
|
කෘෂි මාර්ග සංවර්ධන අංශය
හැදින්වීම
කෘෂි මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගැනීමට සහ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට හොඳම නිෂ්පාදන මිලදී ගැනීමට හැකිවීම අපේක්ෂා කෙරේ.
දැක්ම |
මෙහෙවර |
තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් උදෙසා මධ්‍යම පළතේ ශක්තිමත් කෘෂිමාර්ග පද්ධතියක් ඇති කිරීම | කෘෂිකාර්මික නිෂ්පාදනවල ගුණාත්මක තත්වය හා නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම. |
අරමුණු |
|
|
|
වතු යටිතල පහසුකම් සංවර්ධන අංශය
හැදින්වීම
වතු යටිතල පහසුකම් සංවර්ධන අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාතේ කෘෂිකාර්මික ප්‍රජාව සඳහා සුදුසු කෘෂි මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගැනීමට සහ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට හොඳම නිෂ්පාදන මිලදී ගැනීමට හැකිවීම අපේක්ෂා කෙරේ.
දැක්ම |
මෙහෙවර |
සමෘද්ධිමත් ජීවන පරිසරයක් සහ සමාජ ඒකාබද්ධතාවයක් තහවුරු වූ වතු ප්‍රජාවක් බිහි කිරීම | වතු ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරිම තුළින් ඔවුන් සමාජ ආර්ථික වශයෙන් බලගැන්විම, ක්‍රීඩා කෞශල්‍යයන් වැඩි දියුණු කිරීම තුළින් ඔවුන්ගේ සමාජ දක්ෂතා ගැන්වීම හා සමාජ ඒකාබද්ධතාවයක් ගොඩනැංවීම. |
අරමුණු |
|
|
|
බී.ජී.එන්.ප්‍රේමලාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) - වතු යටිතල පහසුකම් සංවර්ධන අංශය දුරකථන අංක +94 812 388163 +94 703 919207, +97 778 842404 |
පරිසර අංශය
හැදින්වීම
මෙම අමාත්‍යාංශයේ පරිසර අංශය මගින් මධ්‍යම පළාතේ ජනතාවගේ සහ ආර්ථිකයේ සුබ සිද්ධිය උදෙසා ස්වභාව ධර්මය තිරසාර ලෙස පවත්වා ගනිමින් සුවදායක හා ප්‍රසන්න පරිසරයක් ගොඩනැංවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
දැක්ම |
මෙහෙවර |
මධ්‍යම පළාතේ ජනතාවගේ සහ ආර්ථිකයේ සුබ සිද්ධිය උදෙසා ස්වභාව ධර්මය තිරසාර ලෙස පවත්වා ගනිමින් සුවදායක හා ප්‍රසන්න පරිසරයක් ගොඩනැංවීම. | මව් බිමේ හදවත වූ මධ්‍යම පළාතේ පරිසරය සුරකමින් එය අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීමට මඟ පෙන්වීම. |
අරමුණු |
|
|
|
ඩබ්ලිව්.එම්.චමින්ද අබේරත්න, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - පරිසර අංශය දුරකථන අංක +94 813 757979 Ext. 214, +94 718 470923 |
ෆැක්ස් - +94 812 388336 |
හින්දු සංස්කෘතික අංශය
හැදින්වීම
මධ්‍යම පළාත තුළ හින්දු සංස්කෘතික, සමාජීය සහ ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.ප්‍රධාන වශයෙන් හින්දු භක්තිකයන්ට ඔවුන්ගේ ආගමික වතාවත් සිදුකිරීමට පහසුකම් සැලසේ.
උදා: හින්දු කෝවිල් වඩාත් ආකර්ෂණීය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කෙරේ. කෝවිල්වල භෞතික පහසුකම් ද වැඩිදියුණු කෙරේ.
දැක්ම |
මෙහෙවර |
මධ්‍යම පළාතේ හින්දු ආගම අදහන ජනතාවගේ පැරණි සංස්කෘතික උරුමයන් රැකගැනීම හා යහපත් හින්දු පුරවැසියන් පිරිසක් බිහි කිරිම. | මධ්‍යම පළාතේ වෙසෙන හින්දු සංස්කෘතික ජනතාවගේ සංස්කෘතිකමය උරුමයන් රැකගැනීම හා එහි ගුණාත්මකභාය රැකගැනීම තුළින් සංස්කෘතික අභිවෘද්ධිය සහ ජාතික ඒකාබද්ධතාවය තහවුරු කිරිම. |
අරමුණු |
|
|
|
ශීලා මැණිකේ - සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) හින්දු සංස්කෘතික අංශය දුරකථන අංක +94 812 388336 Ext. 213, +94 718 705662 ෆැක්ස් - +94 812 388336 |
+94 812 386084 +94 714 364646 +94 812 386084 |
|||
Hon. The Minister |
Mrs. L. A. Sujatha Wijesinghe The Secretary |
Advisory Committee of the Ministry
Hon. Member of the Committee - 2016 |
Hon. Minister M. Rameshwaran |
Hon. Member CP PC, Mr. D Mathiugaraja |
Hon. Member CP PC, Mr. W.M Yasamana |
Hon. Member CP PC, Mr. Nissanaka Herath |
Hon. Member CP PC, Mr. Parakkrama Dissanayake |
Hon. Member CP PC, Mr. M. Sivagnanam |
Hon. Member CP PC, Mr. Nimal Premawansa |
Hon. Member CP PC, Mr. Kamal Beligolla |
Hon. Member CP PC, Mrs. Chithra Manthilaka |
Hon. Member CP PC, Mr. S Rajaratnam |
Hon. Member CP PC, Mr. P.B Warawewa |
Hon. Member CP PC, Mr. G. M. M. Piyasiri |
Hon. Member CP PC, Mr. Thissa Bandara Herath |
Divisions
01. Administration Division
Responsibilities & Duties
- Maintaining the daily mail
- Administration & Maintenance of vehicles of the Ministry
- Disciplinary Actions
- Recruitment, confirmation, promotion and retirement related activities of departmental posts
- Maintenance of personal files of all officers of the Ministry, Veterinary surgeons and livestock Officers (Promotions, Efficiency Bar Examinations, Retirements, Preparation of Pensions, Preparation of Salary Transformations and all other Establishment Affairs
- Preparing the Annual Administration Report
- Carrying out the establishment affairs of all the officers of the Department of Animal Production and Health via the Ministry
- Carrying out the establishment affairs of all the officers of the Department of Agriculture - CP via the Ministry
- Carrying out the establishment affairs of all the officers of the Irrigation Department - CP through the Ministry
- Performing activities related to evaluating / quantifying the annual performance of the officers of the Ministry and the staff officers of the departments under the Ministry and preparing the annual performance plan
- Maintaining Cadre Information
- Duties relevant to the Right to Information Act
- Proper maintenance of the Record Room
- Matters related to the preparation of Statutes
- Matters related to all water, electricity and assessment bills of the Ministry
- Preparing Cabinet Papers
- Maintaining information regarding Lands under the Ministry
- Carrying out duties related to the assignment of duties to all the officers of the Ministry
- Taking actions regarding letters submitted through the Hon. Governor, Chief Secretary
- Matters related to Academic and Foreign Leave
- Matters related to Loans of Government Officers
- Performing duties related to local and foreign training
- Performing duties related to duty free vehicle import licenses
- Performing election related duties
- Performing duties related to the Chief Minister's Fund
- Maintenance of fingerprint machine and performing duties related to arrival / departure and leave of officers
- Performing duties related to the productivity program
Staff Office in charge
Assistant Secretary |
M. G. S. K Menike +94 813 751 990 +94 772 749847, +94 712 522865 +94 812 388336 |
|
Administrative Officer |
Vacant +94 814 930781 Ext. 215 +94 718 072112 +94 812 388336 |
02. Accounts Division
Responsibilities & Duties.
- පTo activate the accounting practices in accordance with the accepted accounting principles and to assist the departments in this regard, to conduct regular inspections to update the accounting activities of the departments.
- Payment of salaries, travel expenses, holiday salaries and overtime allowances to evaluate and encourage the human resource service of the Ministry
- Preparation of annual budget for financing to achieve the long term and short term objectives of the Ministry and allocation of funds for projects funded by the departments and mobilization of required funds, timely settlement of payments made.
- Carrying out the day to day normal office activities of the Ministry, proper maintenance of necessary financial facilities, buildings, machinery, equipment and vehicles, repairing and asset management of all assets and conducting annual inventory surveys and regulating disposal activities.
- Arrangements have been made to settle all expenses properly in accordance with the Code of Financial rules Institutions Code and the relevant Circulars.
- To plan, organize all procurement activities in accordance with the procurement guidelines and to provide necessary co-operation for the procurement of the departments functioning under the Ministry
- Preparation, maintenance and improvement of accounting information in an electronic template to facilitate the transaction
- Accurate forecasting of receipts and payments to reduce cash balance, submission of financial information to the Treasury through the essence of monthly accounts, preparation of bank consolidation statement
- Evaluating and reviewing the results through the preparation of Annual Allocation Account and Advance Account
- Implementing a robust internal audit program to reduce audit queries posed by the Government Audit Division and the Provincial Audit Division, and conduct inspections on the quality of documents available through the Departments.
Staff Office in charge
Chief Accountant |
M. G. T. N. S. Fernando +94 812 385243 Ext. 208 +94 714 839562 +94 812 388336 |
03. Planning & Monitoring Division
Responsibilities & Duties
- Preparation of long term ,medium term and short term development strategies and capital development plans for the departments and divisions in the ministry
- Guiding and instructing the departments and divisions to prepare the development plans
- Preparation of Annual Provincial Needs and Annual Development Plans according to the guidelines and recommendations of the Finance Commission
- Implementation and regulation of the approved Annual Development Plan for the provincial council funds
- Follow up, monitoring the progress and evaluating the projects implemented under the Annual Development Plan.
- Planning , Implementing , Regulating and Evaluating the projects for the allocation received by funding sources other than the provincial Council funds
- Monitoring and evaluation of integrated development activities conducted at district level by district administration through the District Coordinating Committees (DCC)
- Making the necessary coordination at Budget Speech at the provincial council and consulting committee of the ministry
- Adopting the ministry to the e-government policy by improving the internet facilities
- Making the necessary interventions and coordination to implement the national level projects in order to achieve the goals and targets of the national agriculture and other relevant policies
- Making necessary coordination and monitoring the progress of projects conducted in the province by the hon. Governor, board of ministers and chief secretary
- Supporting the programmes conducted to improve the productivity of the ministry
Staff Office in charge
Deputy Director (Planning) |
Anusha S. Abeygunaratne +94 813 753027 Ext. 211 +94 713 709104 +94 812 388336 |
|
Assistant Secretary |
||
Assistant Director (Planning) |
B. G. N. Premalal +94 812 388163 +94 703 919207, +97 778 842404 +94 812 388336
|
|
Assistant Director (Planning)
|
Sheela Manike +94 812 388336 Ext. 213 +94 7187 05662 +94 8123 88336 |
|
Assistant Director (Planning) |
W.M Chaminda Abeyratne +94 813 757979 Ext. 214 +94 718 470923 +94 812 388336 |
- ආහාර (බෝග) නිෂ්පාදන ඉහළ නැංවීමෙන් සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පළාතේ ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
- ලොකු ළූණු බීජ, අර්තාපල් බීජ සහ බෝංචි බීජ ඇතුළුව දේශීයව බීජ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.
- කෘෂිකාර්මික මාර්ග සංවර්ධනය
- කෘෂිකාර්මික කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම.
- වැඩිදියුණු කිරීම මගින් ජාතික කිරි නිෂ්පාදනයට ලැබෙන දායකත්වය වැඩි කිරීම
- ගුණාත්මක අභිජනන / සතුන් නිෂ්පාදනය කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් පළාතේ පශු සම්පත් අංශය සවිබල ගැන්වීම
- පළාතේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි කිරීම සහ එමගින් ජනතාවගේ සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට දායක වීම.
- විසිතුරු හා ජලජීවී වගා කර්මාන්තයේ ස්වයං රැකියා අවස්ථා උත්පාදනය කිරීම.
- "පුනරුදය" ජාතික පරිසර ආරක්ෂණ වැඩසටහනට සමගාමීව සිදුකරන ප්‍රජා මූලික ක්‍රියාකාරකම් තුළින් මධ්‍යම පළාතේ පරිසරය සංරක්ෂණය කිරීම.
- වතු මාර්ගය සංවර්ධනය කිරීමෙන් වතු ප්‍රජාවට ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
- හින්දු ප්‍රජාවගේ කලාව, ආගමික සහ සමාජ සුබසාධනය පැවැත් වූ සාහිත්‍යය පොහොසත් කිරීම / සවිබල ගැන්වීම මගින් පළාතේ හින්දු සංස්කෘතික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම
ඉතිහාසය සහ පසුබිම
ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර, හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය, 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ 154අ වගන්තියට අනුව පළාත් සභා පිහිටුවන ලදී.
අමාත්‍යාංශය යටතේ දැනට දෙපාර්තමේන්තු තුනක් සහ අංශ අටක් ක්‍රියාත්මක වේ.
දෙපාර්තමේන්තු
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව
අංශ
- පාලන අංශය
- ගිණුම් අංශය
- සැලසුම් අංශය
- මිරිදිය ධීවර අංශය
- වතු යටිතල සංවර්ධන අංශය
- හින්දු කටයුතු අංශය
- කෘෂිමාර්ග අංශය
- පරිසර කටයුතු අංශය
ඉහත දෙපාර්තමේන්තු හා අංශවල සිදුවී ඇති සියලුම ක්‍රියාකාරකම් සහ මෙම ආයතනවල සමස්ත සංවර්ධන වැඩසටහන් අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙන සියලුම ක්රියාකාරකම් සඳහා අමාත්‍යාංශය වගකිව යුතුය